Wednesday, 14 December 2016

all invited on clike facebook fan page with android


.









javascript:var inputs = document.getElementsByClassName('uiButton _1sm'); for(var i=0; i<inputs.length;i++) { inputs[i].click(); }









.

ලිපිය කියවීමට මෙතනින් පිවිසෙන්න

Wednesday, 31 December 2014

ElECTIONS RESULTS

චන්දයකුත් ඇවිල්ලනෙ.වෙන  පාරවල්වලට වලට වඩා මේපාර මැතිවරණය ගොඩක් උනුසුම්  නේ.කොහොම උනත්  ඡන්ද උනුසුම දැනෙන අයට  අපි ගෙනාවා ඡන්ද ප්‍රතිඵල  ගැන දැනගන්න හදපු ඇප් එකක්.මේ  ඇප්  එක හරහා ඔයාලට පුලුවන් මෙතෙක් පවත්වපු සියලු ජනාධිපතිවරණ  ප්‍රතිඵල  ආසන ,දිස්ත්‍රික් ,පලාත් සහ සමස්ත කියන සියලු ආකාරයෙන්  බලල විශ්ලේෂණයක යෙදෙන්න.නව ප්‍රතිඵල ත් ලද සැනින් ලැබේවි කියා මමත් බලපොරොත්තු වෙනව.නමුත් ඒ ගැන සහතික වන්න නම් මට බෑ ඕං.කොහොමහරි අවසානයේ ප්‍රතිඵල ආවට පස්සෙ පහුගිය ඒවත් එක්කෙ සසඳන්න පුලුවන්නෙ.ඒකත් මදෑ.බාගන්නකො ඇප් එක☞ ELECTIONS results app download