Saturday, 6 September 2014

Monday, April 28, 2014 UC Browser එකට සිංහල දාමු.



මෙච්චර කල් සිංහල ෆොන්ට් එක බලන්න පුලුවන් වුනේ ඔපෙරා පාවිච්චි කරපු අයට විතරයි.නමුත් මෙන්න අපි අද ඔයාලට කියනවා කොහොමද UC Browser එකට සිංහල දාන්නේ කියලා .
            යූසී බ්‍රව්සර් එක ඉන්ස්ටෝල් කලාට පස්සේ sd card එකේ uc download කියලා ෆෝල්ඩර් එකක් හැදෙනවා.UC download
කියන ෆෝල්ඩර් එකේ Font කියලා ෆෝල්ඩර් එකක් හදන්න. ඒකට අපි දුන්න font file එක දාලා බලන්න.
ඔබගේ browser එකෙන් එක එක ෆොන්ට් ජාති ඔයිට කලින් ඉන්ස්ටෝල් වෙලා නැත්නම් ඔබ දමන සිංහල font එක,
ucfont_V1.0.0.950_Android_pf145_(Build13111517).ttf කියලා වෙනස් කරලා බලන්න.

☞ uc for android☜
SINHALA FONT
Screen shot↩




sinhala keyboards☜ සිංහලෙන් ටයිප් කරන්න මේක ගන්න

No comments:

Post a Comment