Tuesday, 11 November 2014

සිංහල පොටෝ කොමෙන්ට් අපිම හදාගමු.


ඔයාල facebook එකේ එහෙම කරක් ගහද්දි දැකල ඇතිනෙ ඔන්න ඔය වගෙ සිංහලෙන් පොටෝ එක උඩ ලියපු පොටෝ.ඔයාලගෙන් ඇහුවොත් කොහොමද ඕවා හදන්නෙ කියල ඔයාල කියයි photoshop වැඩ කියල.මම කියල දෙන්නෙ photoshop නැතුව laptops, computer නැතුව ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් phone එකෙන්ම ඕව හදන්න පුලුවන් ලේසිම විදිය ගැන.
                                                                      මේ ක්‍රමය භාවිත කරල
සිංහල ටයිප් විතරක් නෙවෙයි photoshop වලින් කරන වැඩ කිඩ බොහොමයක් සිදුකරගන්න පුලුවන්.photoshop තරම් සංකීර්ණ නැති ඕනම කෙනෙකුට පහසුවෙන් photo edit කරගන්න පුලුවන් වීමත් මෙහි විශේෂයක්.මේකෙ නම තමයි picsart
මෙහි අන්තර්ගතය තුල පොටෝ effect,poto collage,draw,camara,ද tool තුල crop,free&sape crop,poto selection,clone,motion,stretch,carves,color lab,enhance,resize,flip/rortate. ද ප්‍රධාන අන්තර්ගතය තුල mask,text,callout,lensflare,sticker,clip art,addphoto,france,bborder,shop  ද ආදී  වශයෙන් තවත් බොහොමයක් දේ අඩංගු වී ඇත.පොටෝ මත ලිවීමේදි ව්විධ හැඩ තල අඩංගු fonts වර්ග  භාවිත කල හැකිය.මෙහි අඩංගු වන්නෙ english fonts වර්ග කිහිපයක් පමණක් වන අතර සිංහල හා වෙනත් ෆොන්ට් අන්තර්ජාලයෙන් භාගත කල යුතුයි.සිංහල ෆොන්ට් භා ගැනීමෙන් පසුව එය fille manager→sd card→picart→ fontfile වෙතට copy හෝ move කරන්න.

































සිංහල keyboards☜  සිංහලෙන්  ටයිප් කරන්නෙ මේකෙන්

1 comment: