Google translate දැමීමට පෙර නියම ලිපිය
තේරුම් ගත්තා නම් නිර්මාංශ වෙන්න?
අහින්සක සත්තුන්ගේ මස් කලා ඇග වඩා ගන්නවට වඩා .එළවලු කන එක කොයි තරම් හොදද ?
මිනිස්සු මැරෙන්න කොයි තරම් බයද .ඒ වගේම අහින්සක සත්තුත් මරණයට බයයි .රස කර කර
දිව පිනවන එක සාධාරණද අහිංසක සතෙකුගේ ජිවත් වීමේ අයතිය උදුරාගෙන .තීරණය ඔබ සතුයි යාලුවේ ..
Google translate මගින් ඉංග්‍රීසියට හැරවූ ලිපිය
Understood to be developed? .එළවලු Body art better than eating more meat animals Dayata how much, ok? A. afraid to die, and how people are scared to death Dayata carcasses have been .රස You've got a fair carnival of live animals .තීරණය grabbed own innocent friend
ඉංග්‍රීසියට හැරවූ ලිපිය නැවත සිංහලට translate කලවිට පෙන්වන්නෙ මෙහෙම.
සංවර්ධනය කිරීමට තේරුම්? දැයට කොපමණ වැඩියෙන් මස් සතුන් කෑමට වඩා හොඳ .එළවලු ශරීර කලා, හරි? මැරෙන්න බය ඒ කෙසේද? ජනතාව මරණයට බයයි දැයට මළකුණු .රස ඔබ FA තියෙනවා කර ඇත
ඔබ විසින් මේ මත විශ්වාසය තබා ලිපියක් පරිවර්තනය කොට තවත් කෙනෙකුට යවන්නේ නම් බ්ලොග් පෝස්ට් දමන්නේ නම් දෙවරක් නොව සියවරක් හිතන්න.යම් විටෙක ඔබ මොන දෙයක් ලීවත් එය translate වූ පසු කුණුහරුපයක් වන්නටද බැරිනැත.පහල ලින්ක් එක ඔස්සේ ගොස් මෙහි සත්‍ය අසත්‍ය් තාවය පිලිබඳව ඔබම වටහාගන්න.මගේ හැඟීම නම් මෙය95%ක්ම නිර්වද්‍යතාවයෙන් තොරවන බවයි.
Google translate☞ CLIKE HERE
What games do i have in my mobile casino? - DrmCAD
ReplyDeletePlay over 100 of the world's top slots 울산광역 출장샵 and more. 전라남도 출장마사지 For years, Jackpot City has been pushing 안성 출장안마 the 김제 출장샵 boundaries of the game to their customers. 계룡 출장샵