Thursday, 11 December 2014

android top app/ඇන්ඩ්‍රොයිඩ් හොඳම ඇප්ස්


①හැමෝම නිකන් හොයන ඇප් එකක්.playstory වල 3.99$ වෙනවා.power amp player 100%ක්ම free.ආසයිනෙ.මෙන්න ලින්ක් එක☞ poweramp player apk file


👼👦👧💁👶👸🗽💂💃💁👮💀🏯🏰🏭🗼🇺🇸🐬🐦🐠🐤🐹🐛🐘🐨🐒🐑🐺🐮🐰🚚🐍🐔🐗🐫🐸🚕🐯🐻🐳🚒🐧🐙👿👽👻🐴💀😰📡📴👊👍✊✌🈺✋👆👇👈👉💪👐👎👋👏👌👂👫💑💋👃👀👯🆗🔝🆕🆒↗↘↖↙🔙➡⏪🚾⏩◀🍃🌙☀🌊🍂🌇🌅⚡🌄🔯🕕♐🕗🕙📝👔📷☎📱📠💻📩🎡🎫📀💉🛀🔊📢🎨💺✈⛵🚅⛽🚉💱🔓🔒🌷🌺🌹🌾🌵🌴💐📳🚀🚲🏀🏄🏃🔫🔍🏊⛲🎾🎧🎸🔑🎥🔔🔞🚭💨💣🎈❕🎉🎀🌟📶♿👣👢👗👙👘👜👒💇💏🎁🆎💘♣🎇🎐🍶🍴🍸🏩Ⅰ Ⅻ ⅰ ⅹ ①⑳ⓐⓩ←↕↖↙↠↛↩↹⇎×⇪☜☞∇∆◤◆♯♭♪♩凵∀⊗⊕∑⊆※∷⚅⚄⚁⚀±ª♔♕♖♝♞♟
℡☏☎†‡☆♀✧★♂♠♡♢♣♤♤♦♥♧❥√✔✓✖✘ මෙන්න මේවගේ icon වලින් ඔයාලත් චැට් කරන්න කැමති ඇති නෙ.ඉස්සරනම් මෙහෙම කොමෙන්ට් දාන්න චැට් කෝඩ් හොයන් කාපු කට්ට මතකත් ඇතිනෙ කට්ටියට දැන් ඉතින් නිදහසේ චැට් කරන්න පුලුවන් key board akak තමයි අද දෙන්න යන්නෙ 100%ක් නොමිලේ මෙම යතුරු පුවරුව තුල සිංහල ටයිප් කිරීම ද අන්තර් ගතවන අතර විවිද භාශාවලින් ටයිප් කිරීමට සකසා ගත හැකියි.එමෙන්ම මෙහි වෙනත් කී බෝර්ඩ් වල නොමැති පහසුකම් රාශියක් අන්තර්ගතවන අතර විවිධ theme වලින් සරසාගැනීමටද හැකියි. පරිගණක යතුරු පුවරුවක ඇති සිය්‍ළුම key ද මෙහි අතුලත්  වීම තවත් විශෙෂයක්.key board එක මෙතනින් ලබාගන්න 👉 clike here download key bord

මේ තියෙන්නෙ 3වෙනි ඇප් එක මොකක්ද මේකෙන් කරන්නෙ? කාටද මේක වැඩියෙන්ම ප්‍රයෝජනවත්? මේ කෙන් කරන්නෙ playstory වල හරි වෙන ඇප් එකක හරි වෙබ් පිටුවක හරි කෙටි ලින්ක් එකක් එක clike එකෙන් අපිට අරන්
 දෙන එක සහ එම ලින්ක් එක කොපි/පේස්ට් කිරීමට හෝ share කිරීමට හැකිවීම.ගොඩ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි playstory ඇප් එකක ලින්ක් එකක් කොපි කරගන්නෙ කොහොමද කියන එක ඒකටත් මේක හොඳ විසඳුමක් වගේම ඕනම ලින්ක් එකක short link එකක් පහසුවෙන් ගැනීමටත් මෙය උපකාරි වේවි.ගොඩ දෙනෙක් ලින්ක් short කරන්නෙ ගූගල් හරහානෙ නමුත් මෙමගින් වඩාත් සාර්ථකව සහ ඉක්මනින් පහසුවෙන් අදාල ලින්ක් එක ශෝර්ට් ලින්ක් එකක් ලෙසින්ම අපට ලබාගත හැකියි.173kb තරම් කුඩා ඇප් එකක් වුවත් මෙහි ඇති ප්‍රයෝජනය අති විසාලයි.බ්ලොග් කරුවන්ටත් වෙබ් කරුවන්ටත් adfly හා adbla වැනි ඒවයින් මුදල් uඋපයන්නන්ටත් මෙය මහඟු අත්වැලක් වනු ඇති. මෙම පහසුකම මෙතනින් ගන්න☞shortner & share link download


④full screen wall paper

පොන් එකට අපේ පොටෝ image  දාද්දි crop කරන්නෙ නැතුව සම්පූර්ණ පොටෝ එකම මේ ඇප් එක හරහා දාගන්න පුලුවන්.මරුනේද? එහෙනම් පහල ලින්ක් එකෙන් බාගන්නකෝ
මෙන්න තියෙනවා 2015 කැලැන්ඩර් එක.root නොකරපු පෝන් එකක උනත් සිංහලෙන්ම නිවාඩු දවස් බලාගන්න කියාපු භාණ්ඩෙ.සිංහල අවුරුදු නැකැත් ටික වගේම නිවාඩු දිනය පිළිබඳ විස්තර ටිකත් මේකෙන් බලන්න පුලුවන්.කාටත් වැදගත් වෙන ඇප් එකක්.මෙතනින් බාගන්නකෝ.☞sl calander downloader ☜
මේක RAM clean කරන ඇප් එකක්.ගොඩ දෙනෙක්  පුරුදු වෙලා තියෙන්නෙ clean master,do speed  booster වගේ ඒවගෙන් රැම් එක clear කරන්නනෙ නමුත් අපි බලාපොරොත්තුවෙන speed එක ඒ වගෙන් ගන්න බෑ.ගන්න ඉඩත් වැඩිවෙලාවක් රැඳෙන්නෙ නෑ.අනික  ඒවා run වෙන්න ram එකේ ලොකු ඉඩක් යනවා.එතකොට තිබ්බ speed එකත් අඩුවෙලා.ඒකට ව්සඳුමක් තමා දෙන්න යන්නෙ වෙනස බලන්න දාගෙනම බලන්නකො.යන ගමන් කොමෙන්ට් එකකුත් දාගෙන යන්න  ඕං. ලින්ක් එක මෙන්න☞ RAM CLEANER Download ☜
අධිවේගයෙන්  අන්තර්ජාලයේ සැරි සරන්න ආසද.මේකෙන් කරන්නෙ dns වෙනස් කරල  වේගය වැඩි කරන එක.ගොඩදෙනෙක් දන්නෙ  pc එකේ dns වෙනස් කරන්න විතරනෙ ඇන්ඩ්‍රොයිඩ් වල කරන්න පුලුවන්ද කියලවත් දන්නෙ නෑනෙ.එක ක්ලික් එකෙන්  dns එක වෙනස් කරගන්න පුලුවන්.හැබැයි මේකෙ තියෙන හැම එකක්ම වේගෙ වැඩිනෑ.ගොඩක් අඩු ඒවත් තියෙනව.ඒකනිසා තමන් ඉන්න තැනට ගැලෙපෙන dns එක මාරුකරන් බලන්න.මේක ගොඩක් පුංචි ඇප් එකක් 835kb.බාගන්නකෝ එහෙනම් ලින්ක් එක මෙන්න☞DNS CHANGE DOWLOAD
තවත් වටින ඇප් එකක්.අපිට හමුවෙන හැම photo,image,wallpaper හැම එකක්ම අපි gallery දාන් හිටියට sscreen wwallpaper දාන්න පුලුවන් එකක් විතරනෙ.අපිට මේ ඇප් එකහරහ පුලුවනි ඕන තරම් පොටෝ ප්‍රමාණයක් auto change  වෙන්න දාඅගන්න.එක පොටෝ එකක් කොපමන වෙලාවක් තියෙන්න  ඕනද කියන එකත් ඔබටතීරනය  කල හැකියි.දාගෙනම බලන්නකෝ මෙන්න☞ WALLPAPER CHANGER download☜

No comments:

Post a Comment