Wednesday, 27 August 2014

gmail mms වලින් දුරකථනයට

අපිට එන Gmail පනිවුඩ MMS එකක් විදියට පෝන් එකට ගන්න හැටි තමා අද කියල දෙන්න යන්නෙ.හැබයි මේක වැඩ කරන්නේ mobitel,dilog සඳහා පමණයි.එහෙනම් මේ විදියට කරන්න.
Gmaiaccount>>>setting>>>add a forwarding addres>>>dialog නම් 077×××××××@mms.dialog.lk mobitel නම් 071×××××××@mms.mobitel.lk
දැන් පෝන් එකට එන code එක දාල චෙරිෆයි කරන්න.

Sunday, 17 August 2014

GMAIL සිංහලට හරවමු

මම කියන්නෙ අපූරු වැඩක්.මේක දැනටත් ගොඩක් කට්ටිය දන්නවත් ඇති.ලෝකප්‍රකට  සෙවුම් යන්ත්‍ර සමාගමක් වන ගූගල් ගේ ලොව පුරා ප්‍රචලිත විද්‍යුත් පණිවුඩ සේවාව වන gmail සේවාව සඳහා නවතම භාෂා13ක් එක් කොට ඇති අතර ඒ සිංහල භාෂාවත් ඇතුලත්වේ.මෙය 2014.07..11 සිකුරාදා දිනයේ සිට ක්‍රියාත්මක වේ.නව භාෂා13ත් සමග gmail හි භාෂා ගණන 71ක් වනු ඇත.මේ අනුව ඔබටත් gmail සේවාව දැන් සිංහලෙන් පවත්වාගෙන යා හැකි අතර ඒ සඳහා පහත උපදෙස් අනුගමනය කරන්න.gmail වෙත ගොස් ඉහල දකුණු පස කෙල වරෙහි ඇති SETTING යන්න ක්ලික් කර setting-diplay language - sinhala යන්න තෝරා save කරන්න.දැන් සියල්ල සිංහලෙන් පෙන්වන අතර නැවත ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය නම් පෙර පරිදි ගොස් u.k english යන්න තෝරන්න