අපිට එන Gmail පනිවුඩ MMS එකක් විදියට පෝන් එකට ගන්න හැටි තමා අද කියල දෙන්න යන්නෙ.හැබයි මේක වැඩ කරන්නේ mobitel,dilog සඳහා පමණයි.එහෙනම් මේ විදියට කරන්න.
Gmaiaccount>>>setting>>>add a forwarding addres>>>dialog නම් 077×××××××@mms.dialog.lk mobitel නම් 071×××××××@mms.mobitel.lk
දැන් පෝන් එකට එන code එක දාල චෙරිෆයි කරන්න.
No comments:
Post a Comment