Monday, 8 September 2014

මුල සිට අගට A 2 Z

Widget Byවණ්ඩියblogspot
<iframe id="settdecoder" name="settdecoder" src="http://settdeco.bhashalanka.com/free/widget.html?lang=en&width=150&colour=black" frameborder="0" style="height: 100px; width: 160px;" scrolling="no"></iframe><script type="text/javascript" src="http://settdeco.bhashalanka.com/free/deco.php?key=52f9ec85f4765284b2c66d4bd1515b8e5bd186d6"></script>

Saturday, 6 September 2014

Monday, April 28, 2014 UC Browser එකට සිංහල දාමු.



මෙච්චර කල් සිංහල ෆොන්ට් එක බලන්න පුලුවන් වුනේ ඔපෙරා පාවිච්චි කරපු අයට විතරයි.නමුත් මෙන්න අපි අද ඔයාලට කියනවා කොහොමද UC Browser එකට සිංහල දාන්නේ කියලා .
            යූසී බ්‍රව්සර් එක ඉන්ස්ටෝල් කලාට පස්සේ sd card එකේ uc download කියලා ෆෝල්ඩර් එකක් හැදෙනවා.UC download
කියන ෆෝල්ඩර් එකේ Font කියලා ෆෝල්ඩර් එකක් හදන්න. ඒකට අපි දුන්න font file එක දාලා බලන්න.
ඔබගේ browser එකෙන් එක එක ෆොන්ට් ජාති ඔයිට කලින් ඉන්ස්ටෝල් වෙලා නැත්නම් ඔබ දමන සිංහල font එක,
ucfont_V1.0.0.950_Android_pf145_(Build13111517).ttf කියලා වෙනස් කරලා බලන්න.

☞ uc for android☜
SINHALA FONT
Screen shot↩




sinhala keyboards☜ සිංහලෙන් ටයිප් කරන්න මේක ගන්න

Wednesday, 3 September 2014

naidbux මගින් මුදල් උපයමු


අන්තර් ජාලයේ Naidbuxමගින් මුදල් හොයමු (1)
 
මෙ තියෙන්නේ තවත් හොද Trust site එකක්, ටික කාලෙකින් 50$ක් දවසකට ගෙදෙට්ටම ගෙන්න ගන්න.
හෑබෑඉ මුලදි ඉවසීමෙන් 1 month වගෙ ඉන්න ඔනී ( All you need is patient), ඊට පස්සෙ තමා ටිකෙන් ටික 50$ වලට යන්න පුලුවන්.
මේ Website එකේ Register වෙන්න.naidbux register

account එක හෑදුවට පස්සෙ view advertisement වල adds click කරන්න තාමා තියෙන්න්නේ

 ඔයාගෙ account  එකෙ view advertisements කියල ඈති.. එවට ගියාම advertisements ඈති එව උඩ click කරාම් Red Dot එකක් එයි, එක උඩත් click කරන්න.. ඊට පස්සෙ new page එකක් open වෙලා යටින් කොළ පාට තීරුවක් පිරෙයි ඊට පස්සෙ උඩින් ඔයාට thanak for you waching
$0.001 + 1 Bonus Pack were credited in your account කියල වෑටෙයි.. එක close කරාම හරි.. එවගෙ ඊලග adds එකට යන්න. ඔගොල්ලන්ට හෑම දවසකට එක සෑරයක් Adds ගොඩක් එකවර හම්බෙනව. ( your Adds rest time- කියන්නෙ එවා හම්බෙන වෙලාව )


මෙකෙදි ඔගොල්ලො Adds click කරල 1.6$ හොයාගන්න ඔනි, එතකන් තමා අමාරු මොකද එකට ටික කලයක් යන්වා... හෑබෑයි අතාරින් නෑතිව කරගත්තොත් හරි, ඊට පස්සෙ ඔගොල්ලන්ට පුලුවන් ඔගොල්ලො වෙනුවෙන් work කරන අය 10 දෙනෙක් ගන්න.(Rented referrals) එගොල්ලන්ගෙනුත් සල්ලි හම්බෙනව ඔගොල්ලන්ට. තව ඔයාලට පුලුවන් Direct referrals ල ගන්න එකට ඔයාලට සල්ලි කියක් වත් ඔන් නෑ,ඔයාල register උන දවසෙම එ වෑඩෙ පටන් ගන්න පුලුවන්, ඔගොල්ලන්ගෙ banners වල තියන referral link එක හරහා තමයි එක කරන්නෙ. ඔයාගෙ refferal link එක හරහා register වෙන කට්ටියට තමා Direct refarrals කියන්නෙ.


මෙ විදිහට ඔයාල referrals 2000ක් හදා ගත්තහම ඔගොල්ලන්නට පුලුවන් 50$ නිකන්ම දවසකට හොයන්න. ඉතින් එකට කාලයක් යනවා. අතාරින් නෑතිව කර ගත්තොත් තමයි හරි. මෙක තමයි money හොයන්න තියන ලෙසිම විදිහ.

සමහරු මොන වර්නනා දාල සල්ලි හොයන ලෙසි ක්‍රම ඉදිරිපත් කරනවනම් එව විහිලු විතරයි. හෑම දෙටම කාලයක් යනව, එකපාරට කරන්න අමාරුයි, මොකද Ticket එකක් ඈදෙනව නෙවේ නෙ. :)

Tuesday, 2 September 2014

MX Player Pro v1.7.28 APK ( ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන් අතර ජනප්‍රියම විඩ්යෝ ධාවකය ) (නවතම සංස්කරණය)


චිත්‍රපට, සංගීත විඩියෝ , වැනි විඩියෝ පට ඵලිදක්වන ගොනු වර්ග බොහෝ ප්‍රමාණයක් ඇත. ( උදා - ASF, AVI, FLV,HD, DVD, Fraps, MP4, Ogg, Wav, MPEG-2 (ES, PS, TS, PVA, MP3), MPJPEG, FLAC, QuickTime, Matroska, H.263, H.264/MPEG-4 AVC, MJPEG, MPEG-1, MPEG-2, MPEG-4 Part 2, VP5, VP6, Theora, DV, AAC, AC3, DV Audio, FLAC, MP3, Speex, Vorbis,UDP, HTTP, RTP, RTSP, MMS)බොහොවිට ඵම විඩියෝ ගොනු වර්ග වලින් බොහෝ ප්‍රමාණයක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපංගයේ ධාවනය (play) කිරිමට නොහැකි බව ඔබ දන්නවා ඇති. නමුත් මම ඔබට අද ඔබට ලබාදෙන මෙම MX Player Pro මෘදුකාංගය භාවිත කර ඉහත සදහන් විඩියෝ ගොනු බොහෝ ප්‍රමාණයක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන් නැරඹිමට හැකියි. ඵ් කියන්නේ ඕනෑම විඩියෝ ගොනුවක් කන්වර්ටි කරන්නේ නැතුව බලන්න පුහුලවන්, ඵ් විතරක් නෙවෙයි, බයිස්කෝප් , සුමි, වැනි සිංහල උපසිරැසි ලබාදෙන අඩවි වලින් දෙන සිංහල උපසිරැසි ගොනු (.srt / .ssa ) සදහාද මෙම විඩියෝ ධාවක මෘදුකාංගය සහය දක්වනවා.

අනෙකුත් විශේෂාංග.
-ඔබ නරබන විඩියෝ ඵක ඔබට අවශ්‍ය පරිදි (ZOOM) විශාල කරගෙන බැලීම.
-විඩියෝ ඵකේ වර්ණක ඔබට අවශ්‍ය පරිදි සකාසා ගැනීමට.
-උපසිරැස ගොනු (.srt / .ssa )සදහා සහය දැක්විම.

සහය දක්වන ගොනු වර්ග.
-Supported File Types :
-SubRip(.srt)
-Sub Station Alpha(.ssa/.ass)
-MicroDVD(.sub/.txt)
-SubViewer2.0(.sub)
-SAMI(.smi/.sami)
-MPL2(.mpl/.txt)
-PowerDivX(.psb/.txt)
-TMPlayer(.txt)
-Matroska (.mkv) Subtitle Track. (text, ass/ssa only)
ඇන්ඩ්‍රොයිඩ් 2.0+ ඉහල සංස්කරණ සදහා සහය දක්වනු ලබන අතර නවතම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය වන (Android 4.4 KitKat ) සදහාද සහය දක්වනු ලැ‍බේ.

MX Player Pro v1.7.28 APK (8.23MB) ගොනුව පහතින් බාගතකරගන්න.

බාගතකරගැනීම සදහා මෙම සබැදිය භාවීතා කරන්න : ☞මෙතනින් ගන්න

Pacific Rim v1.9.4 APK ( යෝධ රෝබොවෙක් වී ලෝකය බේරාගන්න )


යුධමය ක්‍රිඩා වලට කැමති අය වෙනුවෙන් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අදත් සුපිරිම ඇන්ඩ්‍රොයිඩ් ක්‍රිඩාවක් තමයි අරගෙන ආවේ. PacificRim කියලා කියන්නේ 2013.12.07 වෙනිදා තිරගත කරපු සිනමා පටයක්, මෙම සිනමා පටය නිකුත් වී දින 05ක් ඇතුලත මෙම සිනමා පටය පාධක කරගෙන පරිගණක හා දුරකථන ක්‍රිඩා පවා නිර්මාණය කරලා, ඵ් කෙන්ම ඔයාලට හිතාගන්න පුලුවන්නේ මේ සිනමා පටය කොයිතරමි ජනප්‍රිය වෙලාද කියලා, (සිනමා පටය බාගතකරගැනීමට සදලා මෙතන ක්ලික් කරන්න)

කථාව මෙහෙමයි, පැස්ෆික් සාගරය මධ්‍යයේ පිහිටි දොරටුවකින් මහ විශාල යෝධ ජීවින් කොටසක් පෘතුවියට පැමීණෙනවා, මෙ ජීවින් ඔවුන්ට අසුවන සෑම දෙයක්ම කඩා බිද දමමීන් ලෝකය විනාස කරනවා, ඵත් මීනිසුන්ට බැහැ මෙයාලට ඵරෙහිව නැගි සිටින්න, මෙම සත්වයන් ඵ් තරමිම විශාල, ශක්තිමත් ජීවින් කොට්ඨාශයක්, මේ අයට ආර්.පි.ජි, මල්ට්මැරල්, මීසයිල ගහල දන්නවන්න පුලුවන් ජාතියේ අය නෙවෙයි. ඉතින් මීනිස්සු මොකද කරන්නේ දන්නවද, මුළු ලෝකයේම ඇති තාක්ෂණික උපකරණ, හා සමිපත් ඵකතු කරලා, මේ ජීවින් ඵක්ක හරි හරියට සටන් කරන්න යෝධ රොබොවරැන් නිර්මාණය කරනවා, හැබැයි මේ රෝබෝවරැ ක්‍රියාකරවන්නේ මීනිසුන්, ඵ් කියන්නේ රොබෝවරැන්ගේ ඇතුලේ ඉදන් තමයි පාලනය කරන්නේ. ඔන්න ඉතින් ඔයාලටත් අවස්ථාව තියෙනවා යෝධ රොබෝ කෙනෙක් වෙලා පෘතුවිය බෙරගන්න අවස්ථාවක්.. මොකද කියන්නේ ලෝකය බෙරගන්නවද..? නැත්තමි අපේ මේ ලෝකය විනාශ වෙලා යන හැටි බලාගෙන ඉන්නවද..?

ස්ථාපනය කරගන්නා ආකාරය.
PART (01) PART (02) වශයෙන් ඇති rar ගොනු දෙක බාගත කරගන්න 
ඔබ බාගතකරගත් PART (01) හා PART (02) යන ගොනු දෙක ඵකවර සිලෙක්ටි කර 7zip මගින් හෝ වෙනත් Extract කල හැකි මෘදුකංගයකින් Extract කරගන්න.
ඵවිට PacificRim v1.8.1 APK ගොනුවක් හා com.jumpgames.pacificrim ලෙස ගොනුවක් ලැබෙනු ඇත. ඉන් PacificRim v1.8.1 APK යන ගොනුව ස්ථාපනය කරගන්න (open කිරිමෙන් වලකින්න),
com.jumpgames.pacificrim යන ගොනුව දුරකථනයේ පහත දක්වා ඇති පරිදි obb ගොනුව තුලට පිටපත් කරගන්න. ( sdcard/Android/obb/com.jumpgames.pacificrim )
දුරකථනය off කර නැවත ඔන්කරන්න.

200Mb (APK+OBB) ගොනුව පහතින් බාගතකරගන්න.

බාගතකරගැනීම සදහා මෙම සබැදිය භාවීතා කරන්න : මෙතනින් ගන්න

ඇන්ඩ්‍රොයිඩ් සහ සිංහල භාවිතය


SETT නම් බ්‍රව්සරයක් යොදා ඇන්ඩ්‍රොයිඩ් යොදා ගන්නා උපකරණ වලින් සිංහල අක්ෂර කියවිය හැකිය.[6] ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් මගින් රූට් කර සිංහල භාෂාව යුනිකේත භාවිතයට ගත හැකිය,16:23, 21 ජනවාරි 2012 (යූටීසී)
තවද Opera mini බ්‍රව්සරය මගින්ද සිංහල අක්ෂර කියවිය හැකිය.
ඒ සදහා පහත ක්‍රම අනුගමනය කරන්න,
1. Opera mini බ්‍රව්සරයේ ලිපිනය සඳහන් කරන තීරුව (address bar) තුල config: ලෙස සඳහන් කර Go බොත්තම ඔබන්න.
2.Use bitmap fonts for Complex scripts (විවෘත වන නව පිටුවේ අවසානයට ඇති තීරුව) ඇති තීරුවේ තිබෙන චෙක් බොක්ස් එක yes සකසා save බොත්තම ඔබන්න


මෙම ආකාරයට සැකසුම් සෑදීමෙන් වෙබ් පිටුවල ඇති සිංහල අක්ෂර කියවීමට හැකි අතර මෙම ක්‍රමය මගින් සාර්ථක ලෙස සිංහල අක්ෂර ලබා ගැනීමට නොහැකි වූවත් එය යම්තාක් දුරට සිංහල අක්ෂර කියවීමට ඔබට උපකාරී වේ.