Wednesday, 3 September 2014
naidbux මගින් මුදල් උපයමු
අන්තර් ජාලයේ Naidbuxමගින් මුදල් හොයමු (1)
මෙ තියෙන්නේ තවත් හොද Trust site එකක්, ටික කාලෙකින් 50$ක් දවසකට ගෙදෙට්ටම ගෙන්න ගන්න.
හෑබෑඉ මුලදි ඉවසීමෙන් 1 month වගෙ ඉන්න ඔනී ( All you need is patient), ඊට පස්සෙ තමා ටිකෙන් ටික 50$ වලට යන්න පුලුවන්.
මේ Website එකේ Register වෙන්න.naidbux register
account එක හෑදුවට පස්සෙ view advertisement වල adds click කරන්න තාමා තියෙන්න්නේ
ඔයාගෙ account එකෙ view advertisements කියල ඈති.. එවට ගියාම advertisements ඈති එව උඩ click කරාම් Red Dot එකක් එයි, එක උඩත් click කරන්න.. ඊට පස්සෙ new page එකක් open වෙලා යටින් කොළ පාට තීරුවක් පිරෙයි ඊට පස්සෙ උඩින් ඔයාට thanak for you waching
$0.001 + 1 Bonus Pack were credited in your account කියල වෑටෙයි.. එක close කරාම හරි.. එවගෙ ඊලග adds එකට යන්න. ඔගොල්ලන්ට හෑම දවසකට එක සෑරයක් Adds ගොඩක් එකවර හම්බෙනව. ( your Adds rest time- කියන්නෙ එවා හම්බෙන වෙලාව )
මෙකෙදි ඔගොල්ලො Adds click කරල 1.6$ හොයාගන්න ඔනි, එතකන් තමා අමාරු මොකද එකට ටික කලයක් යන්වා... හෑබෑයි අතාරින් නෑතිව කරගත්තොත් හරි, ඊට පස්සෙ ඔගොල්ලන්ට පුලුවන් ඔගොල්ලො වෙනුවෙන් work කරන අය 10 දෙනෙක් ගන්න.(Rented referrals) එගොල්ලන්ගෙනුත් සල්ලි හම්බෙනව ඔගොල්ලන්ට. තව ඔයාලට පුලුවන් Direct referrals ල ගන්න එකට ඔයාලට සල්ලි කියක් වත් ඔන් නෑ,ඔයාල register උන දවසෙම එ වෑඩෙ පටන් ගන්න පුලුවන්, ඔගොල්ලන්ගෙ banners වල තියන referral link එක හරහා තමයි එක කරන්නෙ. ඔයාගෙ refferal link එක හරහා register වෙන කට්ටියට තමා Direct refarrals කියන්නෙ.
මෙ විදිහට ඔයාල referrals 2000ක් හදා ගත්තහම ඔගොල්ලන්නට පුලුවන් 50$ නිකන්ම දවසකට හොයන්න. ඉතින් එකට කාලයක් යනවා. අතාරින් නෑතිව කර ගත්තොත් තමයි හරි. මෙක තමයි money හොයන්න තියන ලෙසිම විදිහ.
සමහරු මොන වර්නනා දාල සල්ලි හොයන ලෙසි ක්‍රම ඉදිරිපත් කරනවනම් එව විහිලු විතරයි. හෑම දෙටම කාලයක් යනව, එකපාරට කරන්න අමාරුයි, මොකද Ticket එකක් ඈදෙනව නෙවේ නෙ. :)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment