Game①
Asphalt 8 යනු ධාවන ක්‍රිඩා කරලියේ නව වෙනසක් ඇති කල ක්‍රිඩාවක් වශයෙන් හදුන්වා දුන්නාට වරදක් නැහැ, මොකද සාමාන්‍යයෙන් වෙනත් ධාවන ක්‍රිඩාවකදි ඔබට විදිය නොහැකි අපූරැ අද්දැකීමි රැසක් මෙම ක්‍රිඩාව තුලින් විදීමට ඔබට අවස්ථාව ලැබෙනවා.
නමුත් Asphalt 8 ක්‍රිඩාවෙහි (Unlimited Money/Stars) ලබා ගත හැකි ලෙස සකස් කරන ලද ක්‍රිඩාව ලබාදෙන මෙන් වණ්ඩිය පිටුව තුලින් කල ඉල්ලීමට පිලතුරැ වශයෙන් තමයි, Asphalt 8 Airborne 1.6.0 වන නවතම සංස්කරණයෙහි MOD APK+DATA(Unlimited Money/Stars) ක්‍රිඩාව අද ඔබට ලබා දෙන්නේ.
සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 2.3+
සපුරාලිය යුතු අවශ්‍යතා : 2 GB of free space, Dual core 1.2 GHz or higher CPU; 1 GB of RAM; Tegra 3, SGX 540 Mali 400 Adreno 205 or higher
Asphalt 8 Airborne 1.6.0 MOD APK (37.9 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගතකරගැනීම සදහා මෙම සබැදිය භාවීතා කරන්න :alfa8 download
Game②
Need for Speed කියපුවම නොදන්න කෙනෙක් නැති තරමි, ඵ් තරමිම මෙම ධාවන ක්‍රිඩාව ලෝකයේ ධාවන ක්‍රිඩා ලෝලීන්ගේ ආදරය දිනාගෙන තියෙනවා. ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් මීට පෙර මෙම ක්‍රිඩාවද ඇතුළුව Need for Speed ඇන්ඩ්‍රොයිඩි ක්‍රිඩා මාළාවේ ක්‍රිඩා තුනක් ලබා දීලා තියෙනවා. ඵ් Need for Speed Most Wanted සහ Need for Speed Hot Pursuit ක්‍රිඩා දෙක. නමුත් අද අපි ඔබට ලබා දෙන්න යන්නේ, අන්තර්ජාල සබදතාවය නොමැතිව ස්ථාපනය කල හැකි, සියළුම කාර් රථ හා මාර්ග අන්ලොක් කර සකස් කරන ලද Need For Speed Shift v2.0.8 [OFFLINE] (apk+obb) [Mod] සංස්කරණයයි.
* සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.0+
Need For Speed Shift v2.0.8 [OFFLINE] (apk+obb) [Mod] (Size: 369.31 MB අඩංගු ටොරන්ට් ගොනුව පහතින් බාගතකරගන්න.
බාගතකරගැනීම සදහා මෙම සබැදිය භාවීතා කරන්න : ☞need for speed download☜
Game③
ෆෝන් එකෙන් කාර් ගේම් ගහනවද ? එහෙමනම් මෙන්න සුපිරිම කාර් ගේම් එකක් •••••
GT Racing 2 : The Real Car Experience
බාගත කිරීමට මෙම සබැඳිය භාවිත කරන්න☞DT RECIN DOWNLOAD☜
No comments:
Post a Comment